tag:blogger.com,1999:blog-3674723954710921589.post6704642526286366736..comments2014-10-01T08:44:03.500+05:30Comments on පිස්සු පුරවරය: "කොරේ පිටට මරේ"හිතහොඳ පිස්සාhttp://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3674723954710921589.post-40485588906200073742012-02-13T01:31:26.692+05:302012-02-13T01:31:26.692+05:30@සමනල් පැටියා :මගේ බ්ලොග් එකෙත් ඔය ප්රස්නෙ තිබුන ...@සමනල් පැටියා :මගේ බ්ලොග් එකෙත් ඔය ප්රස්නෙ තිබුන යාලු...පස්සෙ හොයල බලද්දි දැනගත්තෙ...ඒක කරන්න අපේ බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එක පරන එකට හරවන්න ඕන... මේ ලින්ක් එකෙන් තමයි මමත් ඒක හොයාගත්තෙ....

http://www.google.com/support/forum/p/blogger/thread?tid=6c516c88db8545f5&hl=enසිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-55434712039093295772012-02-08T08:04:28.688+05:302012-02-08T08:04:28.688+05:30ඒකනෙ කියන්නෙ ස්තූතියි ආවට මේ පැත්තෙ......!!!ඒකනෙ කියන්නෙ ස්තූතියි ආවට මේ පැත්තෙ......!!!හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-8783330854940156472012-02-07T21:14:36.138+05:302012-02-07T21:14:36.138+05:30ඒක හරි. ගෑල්ලමයෙක්ට ඔහොම දෙයක් උනාම අවුල් තමා !!!ඒක හරි. ගෑල්ලමයෙක්ට ඔහොම දෙයක් උනාම අවුල් තමා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-35566870611531163662012-02-06T10:32:22.004+05:302012-02-06T10:32:22.004+05:30පිස්ස ඉගෙන ගන්න තැනත් තියෙන්නෙ ඔය ලගමනෙ...විසිල් එ...පිස්ස ඉගෙන ගන්න තැනත් තියෙන්නෙ ඔය ලගමනෙ...විසිල් එකක් ගහල කතා කරා නම් පිස්ස එතනනෙ....:D මොන වුනත් පෙනුමින් එහෙම දෙයක් අපිට කියන්න අමාරුයි නේද?...කව්ද දන්නෙ ඒ මිනිස්සු ඒ විදියට එන්නෙ උවමනාවෙන්මද කියල..හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-23727829285154800092012-02-06T10:26:41.941+05:302012-02-06T10:26:41.941+05:30මම පන්ති යන කාලෙත් නුගේගොඩ බස් එකේ යද්දි මට ඇහුන ක...මම පන්ති යන කාලෙත් නුගේගොඩ බස් එකේ යද්දි මට ඇහුන කවුදෝ මගේ බෑග් එකේ සිප් එක අරිනව.... මං හැරිල බලනකොට මගෙ පිටිපස්සෙන් හිටපු මිනිහ ඒ වෙනකොටත් සිප් එක අල්ලගෙන.... මං විගහට බෑග් එක ඉස්සරහට අරන් බලනකොට මං දැක්ක වාඩි වෙලා හිටපු මිනිහෙකුත් ඒ දිහා බලන් ඉන්නව... අනුල එක ගාව හෝල්ට් එකේ බස් එක නැවැත්තුව ගමන් මිනිහ බැස්ස.... ඒ බැස්සෙත් ෆුට් බෝඩ් එකේදි තව වයසක අන්කල් කෙනෙකුගෙ කමීසෙ සාක්කුවට අත දාගෙන.... ඒත් පොරට මොකුත් ගන්න ලැබුනෙ නෑ... මිනිහ බස් හෝල්ට් එකේ හිටගත්තම මං හොඳට බැලුව ඒ මනුස්සය දිහා.... ඇත්තටම හරිම අසරණ පාට මනුස්සයෙක්... මට ගිහින් කතා කරල කීයක් හරි දීල එන්න හිතුනත් අන්තිමේදි වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටෙයි කියල බයට සද්ද නැතුව හිටිය....

ඒ තමයි පික් පොකට් කාරයෙක් ගැන මට දුක හිතුනු පළමුවෙනි සහ අන්තිම වතාව....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-3512768990979212972012-02-02T12:11:39.784+05:302012-02-02T12:11:39.784+05:30ලයික් බට්න් නැතෝ.....:(ලයික් බට්න් නැතෝ.....:(හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-87591665013026126752012-01-31T00:24:27.665+05:302012-01-31T00:24:27.665+05:30මේකේ ලයික් බටන් එක කොහෙද??මේකේ ලයික් බටන් එක කොහෙද??කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-59411810299243772392012-01-30T12:57:47.736+05:302012-01-30T12:57:47.736+05:30ඒකනම් ඇත්ත දෙයක් වෙන්නම ඕන ඒක දැනගන්න...ස්තූතියි ආ...ඒකනම් ඇත්ත දෙයක් වෙන්නම ඕන ඒක දැනගන්න...ස්තූතියි ආවට ජය වේවා...!!!හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-58744999554710966612012-01-30T12:55:26.963+05:302012-01-30T12:55:26.963+05:30ඒ උනාට සමහර හොරු ඒ බැංකු වලටත් පනිනවා ලු ඔබා මාමේඒ උනාට සමහර හොරු ඒ බැංකු වලටත් පනිනවා ලු ඔබා මාමේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-86663517710611164882012-01-30T12:54:59.764+05:302012-01-30T12:54:59.764+05:30ලංකාවෙ පොලිසි නම් යන්න බය හිතෙන සහ එපා වෙන තැන්ලංකාවෙ පොලිසි නම් යන්න බය හිතෙන සහ එපා වෙන තැන්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-85597187886396268992012-01-30T09:53:31.132+05:302012-01-30T09:53:31.132+05:30ඒකනෙ කියන්නෙ....තනි වුනාමත් වාසි හැබැයි නේ...ඉල්ලන...ඒකනෙ කියන්නෙ....තනි වුනාමත් වාසි හැබැයි නේ...ඉල්ලන ඕන දෙයක් දෙනවනෙ....ස්තූතියි ආවට ...ජය වේවා...!!!හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-50971518527262934322012-01-28T16:51:36.719+05:302012-01-28T16:51:36.719+05:30මෙන්න මේවගේ කතා අහනකොට තමයි තමයි ඇත්තටම අයියකෙනෙක්...මෙන්න මේවගේ කතා අහනකොට තමයි තමයි ඇත්තටම අයියකෙනෙක්ගෙ අගේ තේරෙන්නෙ....
කොහෙඩ....කරුමෙට පවුලෙ තනියනෙ....:(අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-20385745360559177582012-01-27T20:49:45.747+05:302012-01-27T20:49:45.747+05:30මමත් ඉතින් වීරය වුනා කට්ටිය හිටිය නිසා.....නැත්නම්...මමත් ඉතින් වීරය වුනා කට්ටිය හිටිය නිසා.....නැත්නම් ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි යන්න වෙන්නෙ.....:Dහිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-88839757860228832072012-01-27T20:47:39.878+05:302012-01-27T20:47:39.878+05:30අනේ ඒකනෙ සමනලයො මටත් ඔය ප්රශ්නෙම තමා තියෙන්නෙ දන්...අනේ ඒකනෙ සමනලයො මටත් ඔය ප්රශ්නෙම තමා තියෙන්නෙ දන්න කෙනෙක් ඉන්නව නම් කියමුකො....හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-1117252507025913742012-01-27T20:46:08.017+05:302012-01-27T20:46:08.017+05:30එතන දැම්මොත් ඉතින් ඔබා මාමෙ හොරු ගන්නව බොරු...ස්තූ...එතන දැම්මොත් ඉතින් ඔබා මාමෙ හොරු ගන්නව බොරු...ස්තූතියි මේ පැත්තෙ ආවට......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-10702022306030022152012-01-27T16:04:11.631+05:302012-01-27T16:04:11.631+05:30අයියා ඉතිං වෙලාවට වීරය වගේ ගිය නිසා නංගිට මාරම සතු...අයියා ඉතිං වෙලාවට වීරය වගේ ගිය නිසා නංගිට මාරම සතුටු ඇති. අයියා තනියමත් නෙමෙයිනෙ ගියේ...
:)නෙත්පානි...https://www.blogger.com/profile/08483768439127362876noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-57669847641018317562012-01-27T15:28:12.446+05:302012-01-27T15:28:12.446+05:30වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න බෑ. මගෙත් ඔය අවුල ති...වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න බෑ. මගෙත් ඔය අවුල තියෙනවා. අලුත් බ්ලොග්ස් වල ඔය ලෙඩේ තියෙනවා ටික කලක් යනකන්.

( මගේ දැනීමේ හැටියට. අයින් කරන්න පුලුවන්නම් අයින් කරන විදිය කමෙන්ට් එකකින් දාන්න. මටත් දැන ගන්න ඕන. රට වටේම කරක් ගැහුවා. අයින් කරන විදිය හොයා ගන්න මටත් බැරි වුනා.. )සමනල් පැටියාhttps://www.blogger.com/profile/12797679245394977780noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-21983035394969594092012-01-27T15:12:16.908+05:302012-01-27T15:12:16.908+05:30සමහර ගෑල්ලමයි නං සල්ලි තැම්පත් කොරන් යන්නෙ තන්ගල්ල...සමහර ගෑල්ලමයි නං සල්ලි තැම්පත් කොරන් යන්නෙ තන්ගල්ලෙ බෑන්ක් බ්රාන්ච් එකේ.... :-))

[word verification අයින් කොලා නං මරු]Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-14102859315362014802012-01-27T09:02:06.251+05:302012-01-27T09:02:06.251+05:30මිනිසුන්ගෙ හිතේ පොලීසිය ගැන කිසිම පැහැදීමක් නෑ නේද...මිනිසුන්ගෙ හිතේ පොලීසිය ගැන කිසිම පැහැදීමක් නෑ නේද සෑම් අයියා.......:(හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-76204781417498906302012-01-27T08:59:20.819+05:302012-01-27T08:59:20.819+05:30එහෙමත් හොඳයි කියල කියන්න පුලුවන් පොලිස් කාරයො ඉන්න...එහෙමත් හොඳයි කියල කියන්න පුලුවන් පොලිස් කාරයො ඉන්නෙ බොහොම අතලොස්සයි...හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-55381087211158149192012-01-27T08:11:06.375+05:302012-01-27T08:11:06.375+05:30අපොයි "පො.." කතා කරන්නෙපා එයාල ගැන.. හික...අපොයි "පො.." කතා කරන්නෙපා එයාල ගැන.. හිකිස්sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-39708281724979163462012-01-27T02:19:18.476+05:302012-01-27T02:19:18.476+05:30පොලිසිය ඉතින් සැමදා චාටෙර්.නීතියේ වැඩකට ගියහම වුන්...පොලිසිය ඉතින් සැමදා චාටෙර්.නීතියේ වැඩකට ගියහම වුන් හිතන්නේ අපි වුන්ගෙන් ණයට මොනවහරි ඉල්ලන්න ආව කියල.ජරා හැත්ත.මලපනිනවා මතක් වෙද්දී.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-3261755444909578612012-01-26T19:28:50.176+05:302012-01-26T19:28:50.176+05:30ඒකනෙ යාලුවොන්ට නම් පොටක් පෑදුනා.....:Dඒකනෙ යාලුවොන්ට නම් පොටක් පෑදුනා.....:Dහිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3674723954710921589.post-30952487788583042742012-01-26T13:26:41.479+05:302012-01-26T13:26:41.479+05:30පොලෝසිය ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.. කොහොම උනත...පොලෝසිය ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.. කොහොම උනත් ඒ වැඩෙ නිසා යාළුවෝ ටිකට හරි ගිය පාටයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com